www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොවිඩ් වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි දැරියක්ව රෝහලේදී දූෂණය කරලා


2020-07-17 13:03:55 -  1715 යි

කොවිඩ් නයින්ටීන් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි දැරියක්ව ඉන්දියාවේ රෝහලක් තුළදී දූෂණය කර ඇතැයි වාර්තා වේ.

පට්නා වෛද්‍ය විද්‍යාල රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූ වාට්ටුවක ඇය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝහලේ ආරක්ෂක නිලධාරියෙක් ඇයව දූෂණය කර තිබේ.

එම සිදුවීම ජුලි 8 වෙනි දා සිදු ව ඇතැයි ඉන්දීය පුවත් සේවා පවසයි.

දැරිය තමාට සිදු වූ දේ පිළිබඳ ව "ළමුන් සඳහා වෙන් වූ" දුරකථන මාර්ගයක් ඔස්සේ දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව සැකකාර ආරක්ෂක නිලධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com