www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සියළු පාසැල් වසා දැමේ..


2020-07-12 19:20:21 -  327 යි

හෙට දිනයේ සිට ජූලි මස 17 වන දින දක්වා රට පුරා සියලු පාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com