www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආවා කල්ලි සමාජිකයෙක් අත්අඩංගුවට


2020-06-28 17:19:33 -  192 යි

ආවා කල්ලියට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු චුන්නාගම්, ඉනුවිල් ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් එම ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි. සැකකරු චුන්නාගම් ප‍්‍රදේශයේ සිදුවූ අපරාධ කිහිපයකට ද සම්බන්ධ බවට සැකකෙරෙන බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ. වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරු චුන්නාගම් පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com