www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට


2020-06-22 13:57:32 -  200 යි

කිළිනොච්චිය පලෙයි ප්‍රදේශයේදී යුද හමුදාව හා පොලීසිය විසින් සී-4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකහමාරක් 22 දා උදෑසන සැකකරුවන් දෙදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සැකකරුවන් දෙදෙනා විසින් පොහොර උරයක ඔතා රැගෙන යමින්  සිටියදී අත් අඩංගුවට පත්ව තිබේ.

ඔවුන්ට ඒවා ලැබුණු අන්දම පිළිබදව පලෙයි පොලීසිය ප්‍රශ්න කරගෙන යන අතර  සිද්ධිය පිළිබදවද පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

වවුනියාව-රසාදි චතුරංගි ගමගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com