www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අණ නොතකා ධාවනය කල ට්‍රැක්ටරයකට හමුදාවෙන් වෙඩි - අයෙක් මරුට


2020-06-20 21:10:06 -  521 යි

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිළාලි ප්‍රදේශයේදී යුධ හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මාර්ගයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි හමුදා භට කණ්ඩායමක් විසින් අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටර් රථයකට නතර කිරීමට සංඥා කළ විට එහි නියෝගය නොසලකා එකවර රියදුරු එකවර රථය හමුදා සෙබළුන් දෙසට හරවා ඇති අතර එම අවස්ථාවේදී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com