www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

Vivo V19 වෙළෙඳපොළට නිකුත් වෙයි


2020-06-18 14:11:10 -  554 යි

ශ්‍රී ලංකාවේ නවතම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන  Vivo සෙල්ෆි ඡායාරූපකරණය සඳහාම වැදගත් වන අද්විතීය විශේෂාංග රැසකින් අනූන නවතම V19 ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා වෙළෙඳපොළට හදුන්වාදුනි. 

සෙල්ෆි හැකියාව විදහා දක්වමින්, නවතම තාක්ෂණය හා අලංකාර නිමාව කැටි කරමින් නිකුත් වී ඇති V19  ස්මාර්ට් ජංගම දුරකථනය, ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් හට නව්‍යතම, සැබෑ ජංගම දුරකථන අත්දැකීමක් ගෙන දෙන්නට සමත් වෙයි.  ඒ ඉදිරිපස 32MP කැමරාව හා 8MP super wide - angel  කැමරාව යන ද්විත්ව කැමරා සමගින් Super AMOLED FHD iView Display ඇතුළත්ව තවත් අද්විතීය විශේෂාංග රැසක් එහි අන්තර්ගත වන නිසා බව ලංකාවේ ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියෑං පවසයි.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com