www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බාලවයස්කාරයන් මහණ කිරීමත් කොටි හා තලේබාන් ළමා හමුදාව හා සමානයි මංගල සමරවීර කියයි


2020-06-17 07:28:56 -  346 යි

තරුණ තරුණියන් මහණ කිරීම කම්පනයට පත්වන ක්‍රියාවක් බව මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.

මෙය කොටි සංවිධානයේ ළමා සොල්දාදුවන් සහ තලේබාන් ළමා හමුදාව වැනි පිළිගත නොහැකි තත්ත්වයක් බවද පවසන මංගල සමරවීර මෙමගින් ළමා අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද කියා සිටී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com