www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

2019 ජනාධිපතිවරණයට වඩා 2020 මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයයෙන් ඡන්ද දායකයින් 12664


2020-06-15 10:54:29 -  202 යි

ඉකුත්  2019 වසරෙ පැවැත්වු ජනාධිපතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයයෙන් සුදුසුකමි ලැබු ඡන්ද දායක සංඛයාවට වඩා 2020 වසරෙ පැවැත්විමට නියමිත මහ මැතිවරණය සදහා නව ඡන්ද දායකයින් ( 12664) සුදුසුකමි  ලබා ඇතැයි  රත්නපුර දිස්තුික් තෙරිමිභාර නිළධාරි මාලනි ලොකුපෝතාගම මහත්මිය  සදහන්කලා.

                     පසුගිය  ජනාධිපතිවරණය  සදහා 2018  වසරෙ ඡන්ද හිමි ලේඛනය  අනුව පැවැත්වු අතර එම වසරෙ රත්නපුර දිස්ත්‍රික්කය තුල ඡන්ද දායකයින්( 864978 )සුදුසුකමි  ලබා තිබිනි

                     මෙවර 2020  පැවැත්විමට  නියමිතව තිබෙන මහ මැතිවරණය සදහා 2019 වසරෙ ඡන්ද හිමි  නාමලේඛන බාවිතයට ගැනෙන අතර මෙම  වසරෙ ඡන්ද දායකයින්  (877582) සුදුසුකමි  ලබන බවත් රත්නපුර දිස්ත්‍රික් තෙරිමිභාර  නිළධාරනි මාලනි ලොකුපෝතාගම මහත්මිය  සදහන් කලා.  

                     ඒ අනුව ඉකුත්  වසරෙ එනමි 2019 වසරෙ පැවැත්වු ජනාධිපතිවරණයට  වඩා මෙවර පැවැත්විමට නියමිත 2020  මහ මැතිවරණය  සදහා නවක ඡන්ද දායකයින්(  12664 ) සුදුසුකමි  ලබන බවත්   රත්නපුර දිස්තුික් තෙරිමිභාර  නිළධාරිනි මාලනි ලොකුපෝතාගම  මහත්මිය  වැඩි දුරටත් සදහන් කලා.

 ජි ඒ එස් ගමඇතිගේ  පැල්මඩුල්ල

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com