www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට


2020-06-02 22:54:35 -  225 යි

ගල්කිස්ස සොයිසාපුර වෙඩි තැබීමට අදාළව තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්යයය බලකාය විසින් අද (2) පස්වරුවේ රත්මලාන ශ්‍රී ඥාණේන්ද්‍ර පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

ඔහු සිද්ධියට අදාළ හෝටලයේ හිමිකරුගෙන් පළමුවර කප්පම් ඉල්ලපු පුද්ගලයායි. 

එමෙන්ම අදාළ සැකකරු ඩුබායිහි සිටින පාතාලා නායක කුඩු අංජුගේ ගෝලයෙක්ද වන බව පොලීසිය ප්‍රකාශ කළේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com