www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රත්නපුරට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගසක් කඩා වැටී ගමනාගමනය අඩාල වෙයි.


2020-05-19 13:09:10 -  643 යි

රත්නපුරට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර නවනගර ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමනය මේ වනවිට සම්පූර්ණම අඩාල වී ඇතැයි රත්නපුර පොලිසිය සඳහන් කළා.

මෙම ගස ඉවත් කිරීම සඳහා රත්නපුර නගර සභාවේ නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් රත්නපුර පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා

වීඩියෝව මෙතැනින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com