www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රත්නපුර බැරැන්ඩුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් මිය යයි.


2020-05-19 12:54:28 -  385 යි

රත්නපුර බැරැන්ඩුව ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් කාන්තාවක් මිය ගොස් තිබෙන බව රත්නපුර පොලිසිය සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි වයස 31 වියැති දෙදරු බව දෙදුරු මමත් බව රත්නපුර පොලිසිය සඳහන් කළා .සිද්ධිය පිළිබඳව රත්නපුර පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා

වීඩියෝව මෙතැනින්

ජි ඒ එස් ගමඇතිගේ පැල්මඩුල්ල

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com