www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රත්නපුර ගංවතුර පිළිබඳව තොරතුරු දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න


2020-05-16 03:43:35 -  708 යි

රත්නපුර දිස්ත්‍රික්කය යනු නිරන්තරයෙන් ජල  ගැලීම් වලට ගොදුරුවන දිස්ත්‍රික්කයක් වන බව රත්නපුර වාරිමාර්ග ඉංජිනේරු  අරුණ සමරතුංග මහතා සඳහන් කරයි

                මෙම දිස්ත්‍රික්කය තුළ ගංවතුරෙන් සිදුවන ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ගංවතුර පිළිබඳව තොරතුරු නිරන්තරයෙන්  දැනගැනීම වෙනුවෙන්  රත්නපුර  කළු ගඟේ මුවගම පිහිටයි ජල මතකයට අනුව ජල මට්ටම ඕනෑම මොහොතක ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම තැනක සිට නිවරදිව බලා ගැනීමට හැකිවන පරිදි ලින්ක් එකක් හඳුන්වා දී ඇතැයි අරුණ සමරතුංග මහතා සඳහන් කළා 

                   මෙම ලින්ක් එකට අන්තර්ජාලය  හාරලා පිවසිය හැකි බවත් එම ලින්ක් එක  www.warisoba.lk බවත් මෙම ලින්ක් එකට පිවිස පාස්වඩි එක  ලෙස kalu  ලෙසත් යුස නෙමි එක kalu  ලබාදිම තුලින් රත්නපුර කළුගඟේ  මුවගම පිහිටි ජල මාපකයෙ ජලමටිටම  එසනින් නිවරදිව බලා ගතහැකි බව වාරිමාර්ග  ඉන්ජිනේරු  අරැණ සමරතුංග  මහතා වැඩි දුරටත් සදහන් කලා.

 

ජි ඒ එස් ගමඇතිගේ පැල්මඩුල්ල



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com