www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කරුවලගස් වැව දුර්ගා කාලි දේවාලයෙන් අසරණ පවුල් සදහා වියලි අහාර පාර්සල් ලබාදෙයි.


2020-05-15 11:02:06 -  607 යි

පුත්තලම කරුවලගස් වැව දුර්ගා කාලි දේවාලයේ දෙවගැතිවරිය වන කේ ඇමි මල්ලිකා මහත්මිය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අසරණ පවුල් සදහා වියලි අහාර පාර්සල් ලබා දිමේ වැඩසටහන මෙවරද ඉකුත් වෙසක් පුර පසළොස්වක දින  සිදුකෙරිනි.

                       කරුවලගස්වැව වටවන 10 කණුව ගුාමනිළධාරි  වසමෙ පවුල් 25ක් සඳහා  මෙම වියළි අහාර පාර්සල් බෙදා දි තිබු අතර මෙහි එක් පාර්සලයක විටිනාකම රුපියල් පන්දහක් බවත් දෙවගැතිවරිය  වන කේ  ඇමි මල්ලිකා මහත්මිය වැඩිදුරටත් සදහන් කලා.




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com