www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තවත් 22ක් සුව වී රෝහල්වලින් පිටවේ.. අද වාර්තාව මෙන්න..


2020-05-11 14:05:05 -  171 යි

අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24ක කාලය තුළ කොරෝනා අසාදිතව ප්‍රතිකාර ගත් පුද්ගලයින් 22 දෙදෙනකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

එම කාලය තුළදී කොරෝනා ආසාදිත යැයි තහවුරු කල පුද්ගලයන් 16 දෙනෙකු රෝහල් ගත කර ඇත.

මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පිරිස 511 දෙනෙකි.

කොරෝනා ආසාදනය වී පූර්ණ වශයෙන් සුවපත් වූ පිරිස 343කි.

මෙරට කොරෝනා ආසාදනය වූ පිරිස 863කි.

කොරෝනා යැයි සැක සහිතව රෝගීන් 114 දෙනෙකු රෝහල්ගත කර සිටි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කර ඇති වාර්තාව මෙහි දැක්වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com