www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ශ‍්‍රී ලංකාවේදී තවත් කොරෝනා රෝගියෙක් මිය යයි.. මෙරට දැන් කොරෝනා මරණ 06යි..


2020-04-07 12:03:47 -  502 යි

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත්  පුද්ගලයෙකු මරණයට පත්වී තිබේ.

කොළඹ ජාතික උණ රෝහලේදී මිය ගිය මෙම පුද්ගලයා වයස අවුරුදු 80ක් වන පිරිමි අයෙකි.

අධ්‍යක්ෂ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළේය.

මේ අනුව මෙරට දී මියගිය කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 6 දක්වා ඉහල යයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com