www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

LOCKDOWN හා ඇඳිරි නීතියේ අවසන් තීරණය !


2020-03-31 10:20:39 -  974 යි

ලැබෙන සියලු දත්ත විශ්ලේෂණය කොට ඇඳිරි නීතිය පැනවීම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රදේශ තෝරා ගැනීම සහ හුදෙකලා ප්‍රදේශ නම් කිරීම තීරණය කරනු ලබන්නේ රජයේ ඉහළම මට්ටමින් යැයිද ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

යම් ප්‍රදේශයක ක්‍රියාත්මක ඇඳිරි නීතියෙහි වෙනසක් කිරීමට අවශ්‍ය තොරතුරු ඇතොත් ඒ සියලු තොරතුරු කොරෝනා වයිරසය මර්දනය පිණිස ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බළකාය වෙත යොමු කළ යුතු බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය පෙන්වා දෙයි.

පහන් විජේසේකර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com