www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනය හැර උතුරට ඇඳිරි නීතිය තාවකාලිකව අවසන්


2020-03-27 07:20:29 -  292 යි

යාපනය හැර උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික්ක සඳහා මේ වන විට ඇඳිරි නීතිය තාවකාලිකව අවසන් වනවා.

ඒ අනුව පුත්තලම, වවනියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්ක සඳහා මෙම ඇඳිරි නීතිය තාවකාලිකව අවසන් වී තිබෙනවා.

මෙලෙස අවසන් වූ ඇඳිරි නීතිය අද සවස 2කට බලාත්මකවන අතර එය නැවත තාවකාලිකව ලිහිල් කරනු ලබන්නේ එළඹෙන මාර්තු 30 වනදා උදෑසනයි.

යාපනය දිස්ත්‍රික්කය සඳහා නැවත දැනුම්දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com