www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උතුරේ දිස්ත්‍රික්ක 5කට ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ


2020-03-22 16:40:53 -  386 යි

මන්නාරම වව්නියාව මුලතිව් කිලිනොච්චි යාපනය ඇතුළු උතුරු පලාතේ දිස්ත්‍රික්ක 5කට මාර්තු 24 උදේ 6.00 දක්වා ඇඳිරි නීති දීර්ඝ කෙරේ.

මීට හේතුව වී තිබෙන්නේ යාපනයේ ආගමික වැඩසටහනකට සහභාගි වූ විදේශීය දේවගැතිවරයෙකුට කොරෝනා වැළඳී ඇති බවට තහවුරු වීමයි

වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com