www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අනුරාධපුර බන්ධනාගාරය නොසන්නසුන්-බන්ධනාගාරය තුළ ගින්නක්


2020-03-21 19:36:02 -  2501 යි

19.45.... අනුරපුර බන්දනාගාරයේ සිදුවූ වෙඩි තැබීමෙන් එක් රැදවියෙකු මියගොස් ඇති අතර තවත් රැදවියන් තිදෙනෙකුට තුවාල සිදුවී ඇත.


අනුරාධපුර බන්ධනාගාර‍ය තුළ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබෙන ‍බව පොලීසිය පවසයි.

අප කළ විමසීමක දී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ මේ වන විට එහි තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව කැඳවා ඇති බවයි.

බන්ධනාගාරය තුළින් වෙඩි හඬක් ද ඇසුණ බව වාර්තා වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com