www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උතුරු කොරියාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා මරා දමයි !


2020-02-28 15:05:52 -  5021 යි

උතුරු කොරියාව විසින් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගියකු ඝතානය කර තිබෙන බව වාර්තාවනවා

මහජනයා ගැවසෙන පොදු ස්ථානයට ගිය චෝදනාවකට ඔහු මෙලස ඝාතනය කර තිබෙන බව සඳහන්.

දකුණු කොරියානු ඩොන්ග්-ඉල්බෝ පුවත්පත වාර්තා කළේ, රජයේ නිලධාරියෙකු වන මෙම පුද්ගලයා චීනයට ගොස් පැමිණි අයෙකු යන්නයි.

කොරෝනා නිරෝධායන කටයුතු දින 30 ක් දක්වා දීර්ඝ කිරීම උතුරු කොරියාව තීරණය කර තිබෙන අතර , ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා දින ගණනකි.

the sun වෙබ් අඩවියේ මේ බව වාර්තා කර ඇති අතර,  ඇතැම් නිළ නොවන කොරියානු සමාජ මාධ්‍ය  වාර්තා වල දැක්වෙන්නේ මෙම පුද්ගලයා උතුරු කොරියාවෙන් වාර්තා වූ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com