www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

'කොරෝනා ලැයිස්තුවට ගිය' ඉතාලියේ සිට ලංකාවට ආපු දෙදෙනෙක් IDH රෝහලට


2020-02-28 14:48:42 -  595 යි

උණ සහ කැස්ස රෝග ලක්ෂණ ඇතිව ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් IDH රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා.  

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ 17 දෙනෙකු මියගොස් ඇති අතර ආසාධිතයින් 655 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com