www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රිෂාඩ් බදියුදීන්ට මල්වතු අස්ගිරි මහා විහාරවල දොර වැසේ !


2020-02-26 06:46:37 -  625 යි

රිෂාඩ් බදියුදීන් මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීම සඳහා අවස්ථාවක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

ඒ සඳහා විශේෂ නිලධාරියෙක් දවස් ගණනක් මහනුවර ප්‍රදේශයේ සැරිසැරූ බවද පැවසෙනවා.

එහෙත් ඔහුව මුණ ගැනීම සඳහා මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගෙන් අවසර නොලැබුණු අතර රිෂාඩ් බදියුදීන් මහතා එම උත්සාහය මෙතෙක් අත්හැර නොමැති බවයි පැවසෙන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com