www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යුද හමුදාව වී කිලෝ තිස් දෙලක්ෂයක් මිලට ගනී


2020-02-12 07:53:26 -  2612 යි

ශ්‍රී ලංකා යුද හමුදාව මැදිහත්ව මහකන්නයේදී වී කිලෝ තිස් දෙලක්ෂ හැටඅටදහස් හයසියයක් ගොවීන්ගෙන් මිලදී ගෙන යුද හමුදාවේ ගබඩා තිස් අටක තැන්පත් කර ඇත.

එම මිලදී ගැනීම් සඳහා රුපියල් මිලියන 163.4ක මුදලක් ගොවීන්ට ගෙවා තිබේ. නාඩු, සම්බා සහ කීරි සම්බා මෙලෙස මිලදී ගත් වී වර්ග වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ අධීක්ෂණය යටතේ මෙම මිලදී ගැනීම් සිදුව ඇත. මෙම ක්‍රමය මගින් අතරමැදියන්ගෙන් තොරව ගොවීන් හට තම වී අස්වනුවලට ඉහළ මිලක් ලබාගැනීමටද හැකිව තිබේ.

  ඔබේ අදහස්
Nme - Darshana
Message -Hoda weda hal aduwata kanna puluwan wei ne
Nme - Anjana
Message -Great job
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com