www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සහරාන්ගේ බෝම්බ සහ ආයුධ ගෙනා කැබ්රිය හමුවේ


2020-02-06 11:52:28 -  808 යි

සහරාන්ගේ කඳවුරට බෝම්බ සහ ආයුධ රැගෙන පැමිණි කැබ්රිය මාවනැල්ල ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා.

එය බොලෙරෝ වර්ගයේ එකක් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

එය සහරාන් විසින් රුපියල් ලක්ෂ 17කට මිළට ගෙන වනාතවිල්ලුව කඳවුර අනාවරණය වීමත් සමග විකුණා දමා තිබෙනවා.

සහරාන්ගේ මස්සිනා විසින් මෙය විකුණා ඇති අතර එහි තොරතුරු හෙළිවූයේ වසරකට පසුවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com