www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කැපුම් තුවාල සහිත පොලිස් නිලධාරියෙකුගේ මළසිරුරක් හමුවෙයි


2020-02-06 11:12:34 -  485 යි

වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකුගේ පැපුම් තුවාල සහිත මළ සිරුරක් සොයාගෙන තිබේ.

අද (06) උදෑසන පොලීසියට ලද නිර්ණාමික දුරකථන ඇමතුමක් මත විමර්ශන ආරම්භ කර වව්නතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී මෙම සිරුර සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වු පූදුර්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන පොලිස් සැරයන්වරයෙකි. තවද මිය ගිය පුද්ගලයා සිටි ස්ථානයට ආසන්නව ඔහුට අයත් ඉඩමක් ද ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

වව්නතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com