www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කාන්තාවන් 100ක් සමග සංවාසයේ යෙදී පාටි දුන් අකුරැස්ස හිටපු සභාපති සාරුවා සුනිල් බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ නඩුවේ තීන්දුව අද.


2020-01-09 08:00:33 -  872 යි

වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනාව යටතේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා ලියනගේ සුනිල්ට එරෙහි නඩු විභාගයේ තීන්දුව අද (09 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මෙම නඩුව විභාග වුණේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බාලපටබැඳි ඉදිරියේය.

විත්තිකරු වෙනුවෙන් නීතිඥ ධනරාජ් සමරකෝන්, ප්‍රදීපා කලුආරච්චි සහ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා පෙනී සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක සමග රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් පෙනී සිටියේය.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com