www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

බාල වයස්‌කාර පෙම්වතිය කෙළෙසූ බාල වයස්‌කාර පෙම්වතා සොයා පරීක්‍ෂණ.


2020-01-08 08:20:27 -  647 යි

වයස අවුරුදු 15 ක්‌ වූ බාල වයස්‌කාර පෙම්වතිය කෙළෙසූ බව කියන 16 හැවිරිදි පෙම්වතකු අත්අඩංගුවට ගැනීම සඳහා බදුරලිය පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

ඇය ලත්පඳුර හන්දියේ හඬමින් සිටිනු දුටු අයකු ඒ පිළිබඳ පොලිසියට දැන්වීමෙන් පසු මෙම කරුණු හෙළදරව් වී තිබේ.

සැකකරු 2017 වසරේ සිට දැරියගේ නිවසේදී හා ඉන් පිටතදී වරින් වර ඇය දූෂණය කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

බදුරලිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com