සටන් නතර කිරීමට එකග නොවීමත් කමල් ගුණරත්නට එරෙහි චෝදනාවක්
|

2019-12-13 10:17:23
- 1217
යි
ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති ප‍්‍රධාන චෝදනාව වී ඇත්තේ ඇමරිකාව විසින් සටන් නතර කිරීම සඳහා කළ යෝජනාවට එක`ග නොවී ත‍්‍රස්තවාදය කුඩුපට්ටම් කරන බවට ප‍්‍රකාශ කිරීම බව අනාවරණය වී ඇත.
මේ හැර කොටි රූපවාහිනි නිවේදිකාවක් යැයි කියන ඉසිප‍්‍රියා ඝාතනය කළ බව කියන සිද්ධියක් ගැනද චෝදනා පත‍්‍රයේ දක්වා තිබේ.
මේ චෝදනා සඳහා හිටපු කොටි ක‍්‍රියාකාරීන් 10 ක් සාක්‍ෂි දී ඇති අතර ඔවුනට ප‍්‍රංශයේ දේශපාලන රැුකවරණ ලැබී ඇත.
මෙම සාක්‍ෂි බලගතු සාක්‍ෂි බවද චෝදනා ගොනුකළ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සූකා ප‍්‍රකාශ කර තිබේ.
කමල් ගුණරත්න මහතා මෑතකදී ඔස්ටේ‍්‍රලියාවේ ඉගෙනුම ලබන සිය දියණිය බැලීම සඳහා වීසා අයැදුම් කළත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට මෙරට ඔස්ටේ‍්‍රලියානු තානාපතිවරයා අනතුරු අ`ගවා තිබුණි.
ඔබේ අදහස්
ඔබට කැමති අයුරින් මෙහි ලියන්න |
|
|