www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වසර හතරාමාරක සිට සිරගතව සිටි රණවිරු සුනිල් රත්නායකට නිදහස


2019-11-20 10:54:56 -  1806 යි

රණවිරු සුනිල් රත්නායක මහතාට අද (20) නිදහස හිමිවන බව විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා ප‍්‍රකාශ කළා. වසර හතරාමාරක සිට ඔහු සිරගතවයි සිටින්නේ.

ඒ සඳහා ලිපිලේඛන සකස් කර ඇති බවයි අජිත් ප‍්‍රසන්න මහතා සඳහන් කළේ.

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළකළා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com