www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගෝඨාභය වෙනස අරඹයි - ජනපති රුව වෙනුවට රාජ්‍ය ලාංඡනය


2019-11-18 13:18:03 -  300 යි

සියළුම රාජ්‍ය ආයතන වල ජනාධිපතිගේ ඡායාරූපය භාවිතා නොකරන ලෙසට අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසා තිබෙනා. 

ඒ අනුව රාජ්‍ය ලාංඡනයට වැදගත් ස්ථානයක් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා පැවසුවා.

මේ අතර අද උදෑසන රුවන්වැලි මහා සෑ පුදබිමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා 7 වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com