www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වැල්ලවාය - සිරිපුර වෙඩි තැබීමක්


2019-11-14 12:04:30 -  156 යි

වැල්ලවාය - සිරිපුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වැල්ලවාය පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ දෙදෙනෙකු අතර ඊයේ රාත්‍රියේ ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි වැදීමෙන් 41 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර සිද්ධියට සම්බන්ධ පුද්ගලයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com