www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මේජර් ජෙනරාල්වරුන් 3 කට රට යන්න වීසා නොලැබේ


2019-11-13 07:45:52 -  264 යි

වන්නි මෙහෙයුමේ සිටි මේජර් ජෙනරාල්වරුන් තිදෙනකුට ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව සහ බි‍්‍රතාන්‍ය යන රටවල ඉගෙනුම ලබන තම දරුවන් බැලීම සඳහා එම රටවල් විසින් වීසා බලපත් ලබාදීම ප‍්‍රතික්‍ෂේප කර ඇත.
 
මෙම මේජර් ජෙනරාල්වරුන් තිදෙනා ඉදිරිපත් කළ අයදුම්පත‍්‍ර ප‍්‍රතික්‍ෂේප කර තිබේ. එම මේජර් ජෙනරාල්වරුන් තිදෙනා ඉහත රටවල්වලට පැමිණියහොත් සර්වලෝක නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා බවට අනතුරු ඇඟවීම් එල්ලවී ඇත.
 
 මේ අතර මෙරට ඔස්ටේ‍්‍රලියානු තානාපතිවරයා මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට ද අනතුරු අඟවමින් ඔස්ටේ‍්‍රලියාවට නොයන ලෙස ඉල්ලා ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com