www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කැසට්‌ රෙකෝඩරයක්‌ ගැනීමට කියා තම දුවත් කැඳවාගෙන ගිය අනියම් සැමියා බාලවයස්‌කාර දියණිය රැගෙන ගිහිල්ලා!


2019-11-08 11:40:51 -  206 යි

වයස අවුරුදු 15 යි මාසයක්‌ වූ තම බාලවයස්‌කාර දියණියව තමාගේ අනියම් සැමියා රැගෙන ගොස්‌ ඇති බවට වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබේ.
 
 වයික්‌කාල තඹරවිල ලිපිනයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක්‌ පැමිණිලිකාරිය වෙයි.
 
 තම අනියම් සැමියා වන සුනිල් ප්‍රියන්ත යන අය සමග නිවසේ පදිංචිව සිටින බවත් ඔහු කැසට්‌ රෙකෝඩරයක්‌ ගැනීමට යන බව කියා තම දුවත් කැඳවාගෙන ගිය බවත් ඔවුන් නිවසට නොපැමිණි බවත් පැමිණිල්ලේ සඳහන් වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com