www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

MCC ගිවිසුම ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ අයට වැඩ වරදින ලකුණු


2019-11-07 09:44:30 -  219 යි

Millennium Challenge Corporation ගිවිසුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල අසත්‍ය තොරතුරු හුවමාරු වීමේ ඉහල යාමක් දක්නට ලැබෙන බවත් මෙලෙස යම් පාර්ශවයන් විසින් ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් සමාජ මාධ්‍ය පරිශීලකයන්ව භීතියට ලක් කිරීමට කටයුතු කිරීම නිසා සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල සමබරතාවය පිලිබඳ ගැටළුවක් පැනනැගී ඇති බැවින් ඒ පිලිබඳ වහාම සොයා බලා කටයුතු කරන ලෙස දන්වමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යවා තිබෙනවා. 

එලෙසම ෆේස්බුක් සමාගමේ ශ්‍රී ලංකික නියෝජිතවරයාටද ඒ බව ලිඛිතව දැනුම් දී ඇති බවයි එම සංගමය තවදුරටත් පවසන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com