www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අංගොඩ ලොක්කා අල්ලයි


2019-11-05 11:04:23 -  285 යි

ප්‍රකට පාතාල කල්ලි නායකයෙක් වන අංගොඩ ලොක්කා නොහොත් අරුන සමීර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව ප්‍රදේශයේදී විශේෂ කාර්‍ය බලකා අත් අඩංගුවට පත් වන විට හෙරොයින් ද ඔහු සන්තකයේ තිබූ බව වාර්තා වනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com