www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනේදී සිංහල බස දෙකට වැටෙයි - ජාතික ගීයත් අරහං වෙයි


2019-10-17 10:28:16 -  259 යි

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සිංහල භාෂාවට දෙවැනි තැන හිමි වී තිබේ.
යාපනය ගුවන් තොටුපළේ පුවරුවල මුලින්ම දෙමළ භාෂාවෙන් දක්වා ඇති අතර දෙවැනියට සිංහලෙන් හා තෙවැනියට ඉංග‍්‍රීසියෙන් දක්වා ඇත. මේ ගැන බොහෝ දෙනාගේ විමතිය පළ වී තිබේ.

විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය තුළ ජාතික ගීය ගායනා කිරීමක් නොමැති අතර ඊට විකල්පයක් ලෙසින් ජාතික කොඩිය උත්සවය ආරම්භවීමේදී පටන් ඔසවා තැබීමට නියමිත බවත් වාර්තා වෙයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com