www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මාලි රාජ්‍යයේ හමුදා කදවුරු දෙකකට ත්‍රස්ත ප්‍රහාරයක් 40 දෙනෙකු මරුට


2019-10-04 14:12:08 -  225 යි

මාලි රාජ්‍යයේ හමුදා කදවුරු දෙකකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මේ නිසා තවත් 60 දෙනෙකු පමණ අතුරුදන් වී තිබෙන බවයි.

මෙම ප්‍රහාරය අල්ඛයිඩා සංවිධානයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවයි සැක පළකරන්නේ.

මාලි රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ප්‍රහාරයෙන් සොල්දාදුවන් 25 දෙනෙකු සහ ප්‍රහාරයට පැමිණි අන්තවාදීන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com