www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යාපනයේ ගුරුනගර්හි තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ


2019-10-04 10:38:30 -  215 යි

නාවික හමුදාව විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමක දී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

ඊයේ(03) මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසියක චී සැකකටයුතු පාර්සලයක් නිරීක්ෂණය කොට ඇත.

පසුව එය පරීක්ෂා කිරීමේදි එහි තිබු ඇසුරුම් 04ක සුරක්ෂිතව අසුරා තිබු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 30 ක් සොයාගෙන ඇත.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉදිරි පරීක්ෂණ කටයුතු නාවික හමුදාව විසින් සිදුකරණු ලබයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com