www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"ගෝඨාභයගේ ආගමනය වලක්වන්නට පිඹුරුපත් සකසනවානම්, ඔහු වෙනුවෙන් සටනට මම සූදානම්" - සමාජ මාධ්‍ය කළඹන හිටපු හමුදාපතිගේ කතාව මෙන්න


2019-10-03 09:53:44 -  674 යි

ගෝඨාභය රාජපක්ෂ ගේ දේශපාලනයට යම් කිසි බාධාවක් එල්ල වනවා නම් තමන් ඒ සඳහා පෙනී සිටීමට සුදානම් බව ජෙනරාල් දයා රත්නායක පවසා තිබෙන බව නිල නොවන ආරංචි මාර්ග පවසනවා.

මේ අනුව සමාජ මාධ්‍යජාල තුල දැක්වෙන පරිදි ඔහු මෙලෙස පවසා තිබෙනවා.

ජනතා පරමාධිපත්‍යට පිටුපාමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනය වලක්වන්නට පිඹුරුපත් සකසනවානම්, ඔහු වෙනුවෙන් රට වෙනුවෙන් සටනට මම සූදානම්..

- ජෙනරල් දයා රත්නායක

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com