www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සැසියක් පැවැත්වීමට තීරණය කරයි


2019-10-01 16:07:30 -  183 යි

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ලබන මාසයේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල මානව හිමිකම් පිළිබඳ විභාගයක් පවත්වන බව නිවේදනය කර තිබේ.

මෙම සැසිවාරය සත්කාරකත්වය දරනු ලබන්නේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියානු අනුකමිටුව විසිනි. එක්සත් ජනපද කොන්ග්‍රස් විදේශ සබඳතා කමිටුවේ සාමාජිකයන් අතර දකුණු මැද ආසියානු කටයුතු වලට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් පසුගිය සතියේ මේ පිලිබදව ප්‍රකාශ කරන ලදී.

මෙම සැසියේදී ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඉන්දියාව සහ මියන්මාරයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com