www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කඩු අරගෙන මුස්ලිම් තරුණයෝ පල්ලියේ ඉඳන් ආවා. කිරින්ද ගැටුමේ සුලමුල


2019-09-30 12:47:41 -  1163 යි

මාතර කිරින්ද ප්‍රදේශයේ පසුගිය සති අන්තයේ ඇතිවූ නොසන්සුන්තාවය පිළිබඳව කිරින්ද විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමක් අදහස් ප්‍රකාශ කර සිටියා.

උන් වහන්සේ පවසන ආකාරයට කඩු අතින් ගත මුස්ලිම් තරුණයන් 4 දෙනෙකු පල්ලියේ සිට පැමිණීමත් සමගම මෙම නොසන්සුන්තාවය වර්ධනය වී තිබෙනවා.

මේ පිළිබඳව සවිස්තරව කරුණු දැක්වූ ඒ හිමියෝ.

වීඩියෝව මෙතැනින්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com