www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

යෝෂිතට රස්සාව දුන්නේ වෙඩින් එකට නාවික හමුදා ඇඳුම අඳින්නලු


2019-09-30 09:38:45 -  751 යි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත්‍ර යෝෂිත රාජපක්ෂ පසුගියදා විවාහ ගිවිසගැනීමක්  සිදු කළ නමුත් තවම විවාහ මංගල උත්සවයක් පැවැත්වූයේ නැත.


මේ අතර පසුගියදා කඩිමුඩියේ ජනාධිපති සිරිසේනගේ විශේෂ නියෝගයක් අනුව නාවික හමුදාපතිවරයා විසින් යෝෂිතව නැවතත් නාවික හමුදාවේ ලුතිනන් තනතුරේ පිහිටුවනු ලැබුවේ ඔහු නාවික හමුදා සේවයට යොමුවීමේ උවමනාවකට නොව යෝෂිත රාජපක්ෂ විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් නාවික හමුදා ඇඳුම භාවිතා කිරීම හා නාවුක හමුදා සමාචාරයන් සිදු කිරීමට අවශ්‍ය බව දන්වා සිටීමෙන් එම ආසාව ඉෂ්ට කිරීම උදෙසා බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.

මහින්ද රාජපක්ෂ ජනපති සිරිසේනගෙන් කළ පුද්ගලික උපකාරයක් ලෙස මෙය ඉටු කරදී ඇත. තව නොබෝදිනකින් යෝෂිතගේ විවාහ මංගල්‍යය උත්සවාකාරයෙන් පවත්වනු ඇති බවටද ආරංචි පවතී. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com