www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආරක්ෂක අංශ එපා කියද්දී බුර්කාව ඇඳන් යන්න ගියා මුස්ලිම් කාන්තාවන්ට වෙච්ච දේ මෙන්න


2019-09-19 17:36:34 -  308 යි

උකුවෙල ප්‍රාෙද්ශිය ලේකම් කාය්‍යාල ශ්‍රවණාගාරයේ 18 වන දින පැවැති උත්සවයකට සහභාගි වු මුස්ලිම් කාන්තා පිරිසක් අතරින් කිහිප දෙනකු බුර්කාව පැලැද පැමිනිමක් සම්බන්ධව ආරක්ෂක අංශ විසින් උකුවෙල ප්‍රාෙද්ශිය සහකාර ලේකම් තුමියටද පැමිනිලි කර තිබෙනවා.

බුර්කාව පැලැද පැමිනි කාන්තාවනට ආරක්ෂක අංශ විසින් එලෙස නොයන ලෙසට දැනුවත් කලත් නිතියට අවනත නොවිම නිසා මේ සම්බන්ධව කාය්‍යාලයේ රාජ්‍ය නිලධාරින්ද මේ බව ප්‍රකාස කිරිමත් සමග බුර් කාව ඉවත් කිරිමට අපොහොසත් වි ඇතත් , ඹවුන් සමග වචන හුවමාරුවක් සිදුව ඇති බැවින්ද එම ස්ථානයේ සිටි කාන්තාවන්ගේ ඥාති පුද්ගලයෙකුද ඉදිරිපත් වි අනවශ්‍ය වචන භාවිතා කරමින් බධාවන අයුරින් ප්‍රකාස කර තිබෙනවා.

උකුවෙල ප්‍රාෙද්ශිය ලේකම් කාය්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැති උත්වයකට මෙලෙස මුස්ලිම් කාන්තාවන් පමනක් සහභාගි වි ඇත්තේ භාණ්ඩ බෙදාදිමක් සදහා බව ප්‍රාෙද්ශිය ලේකම් කාය්‍යාල භුමියේ සිටි පිරිස් පවසනවා.

මේ සම්බන්ධව උකුවෙල සහකාර ප්‍රාෙද්ශිය ලේකම් සේරසිංහ මහත්මියගෙන් විමසිමේදි සදහන් කලේ එවැනි සිද්ධියක් පිලිබද ආරක්ෂක අංශ හා කාය්‍යාල සේවක නිලදාරින්ද මේ පිලිබද දැන්වු බවයි . 

ප්‍රියන්ත පොල්වත්ත 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com