www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නෙළුම් පොහොට්ටුව ශ‍්‍රී ලංකාවේ සලකුණ වෙයි.. නෙළුම් කුළුණ විවෘත කෙරේ


2019-09-16 17:41:33 -  332 යි

නෙළුම් කුළුණ දකුණු ආසියාවේ ඇති උසම සන්නිවේදන කුළුණ අද විවෘත විය.

මේ සදහා වූ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ සදහා සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්දට ආරාධනා කර ඇත.

මෙහි ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කරන ලද්දේ ඩොලර් මිලියන 104.3ක් වූ වියදම චීන එක්සිම් බැංකුවේ ණය මුදලක් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් ආයෝජනයෙනි.

උස මීටර් 356ක් වන මෙම කුළුනේ ලෝකයේ මුල් වතාවට කුළුණක් මත කැරකෙන අවන්හලක්ද ඉදිකර ඇත.

මෙහි සිට ශ‍්‍රී පාදස්ථානය පවා දැක ගත හැකිය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com