www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පුදුකුඩිඉරිප්පු හමුදා කදවුරේ සෙබළුන්ට ඊයේ රාත්‍රි ප්‍රහාරයක්


2019-09-11 11:16:45 -  15074 යි

ඊයේ රාත්‍රි පුදුකුඩිඉරිප්පු - මන්තුවිල් ප්‍රදේශයේදි ශ්‍රී ලංකා හමුදා භඨපිරිසක් වෙත දමිළ ජාතික තරුණ කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් ඒල්ල කළ පළා ගොස් ඇත. අදාළ තරුණ පිරිස පිළිබදව යුධ හමුදාව විසින් පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානය වෙත පැමිණිල කිරීමෙන් පසුවකළ වැටලිමකදි එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හමුදා කදවුරට ආසන්නයෙන් වූ අතුරු මාර්ගයක රාත්‍රි කාලයේ ගමන්කරමින් සිටි පිරිසක් කදවුරේ හමුදා භඨයින්ට මේ පහර දීම සිදු කොට තිබේ. අත් අඩංගුවට ගත් සැකකරුගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙන යයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com