www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නව යුද්ධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කෙරේ


2019-08-19 13:11:33 -  577 යි

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නව යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වන්නේ ඔහුයි.

යුද හමුදාවේ හිටපු හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධූර කාලය ඊයේ (18) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වුණා. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානීවරයා ලෙස ද කටයුතු කළා. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com