www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු ප්‍රහාරයෙන් පසුව සිංහල පාරිභෝගිකයින් 90% එන්නේ නෑ. හාඩ්වෙයාර් ව්‍යාපාරික ඉල්ලියාස් බි.බි.සියට කියයි


2019-08-18 10:53:10 -  454 යි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සිංහල ජාතික පාරිභෝගිකයින් 90%ක් තම ව්‍යාපාරයෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන්නේ නැති බව කොට්ටරමුල්ල ප්‍රදේශයේ ජිවත්වන හාඩ්වෙයාර් වියපරිකයෙකු වන මොහොමඩ් ඉල්ලියාස් පැවසූ බව BBC මාධ්‍යාතනය වාර්තා කර සිටිනවා.

එම හේතුව නිසා ලක්ෂගනනින් ව්‍යාපාරය පාඩු ලැබීමට පටන්ගෙන ඇති බව සඳහන් කර ඇති ඉල්ලියාස් දැන් දැන් සමහර සිංහල පාරිභෝගිකයන් පැමිණියද එය ප්‍රමාණවත් නොවන බව සඳහන් කර ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com