www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මෙරට ඉන්ධන මිල අද සංශෝධනය කෙරේ - ලෝක වෙළඳපොලේ මිල සුළු වශයෙන් ඉහළට


2019-08-13 11:58:50 -  447 යි

ලෝක වෙළදපොළේ බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

බි‍්‍රතාන්‍ය වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල සියයට 0.02 ඉහළ ගොස් ඇති අතර අමෙරිකානු වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 0.8 කින්.

අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළද යුද්ධය මීට හේතුවන්නට ඇති බවටයි පැවසෙන්නේ. ශී‍්‍ර ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයට අදාළ තීරණය අද (13) දිනයේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com