www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් ආබාධිත හමුදා සාමාජිකයන්ගේ දරුවන් බඳවා ගැනීමේදී අඩු සැලකිලි


2019-08-08 09:57:07 -  977 යි

ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ආබාධිත හමුදා සාමාජිකයන්ගේ දරුවන් විදුහලට බඳවා ගැනීමේදී අඩු සැලකිලි දක්වන බවට චෝදනා එල්ල වනවා.

පසුගියදා පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී මෙම විදුහල්පතිවරයා සඳහන් කළේ යුද්ධයක් නොමැති නිසා ක්‍රියාන්විත සේවයේ යෙදෙන පදනම මත හමුදා සාමාජිකයන්ගේ දරුවන්ගේ බඳවා ගැනීම සම්බන්ධයෙන් යළි සමාලෝචනය කළ යුතු බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com