www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රථීකාර ලබමින් සිටි සරසවි සිසුවිය අවසන් ගමන් යයි


2019-07-11 19:32:45 -  194 යි

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්ව විද්‍යාල සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇය තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුලත් කර තිබුණි.

අනතුරුව එම විශ්ව විද්‍යාල සිසුවිය වැලිසර රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර එවා ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය රාගම මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි උමා ශංකරි නම් තරුණියයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com